Ambare Dili Dili
T M Jayarathna · Best of TM · 3:19
අම්බරේ දිලී දිලී තාරකා මිලාන වී හද රුවන් තොරණ් දැවී පැතූ විමන් ගරා වැටී අම්බරේ දිලී දිලී තාරකා මිලාන වී හද රුවන් තොරණ් දැවී පැතූ විමන් ගරා වැටී දෑස අන්ධකාර වී ඈත මෑත පාවෙවී ඈත මෑත පාවෙවී ආසාවේ සිහින සාගරේ රැල් නැගී රුවල් බිඳේ රැල් නැගී රුවල් බිඳේ අම්බරේ දිලී දිලී තාරකා මිලාන වී හද රුවන් තොරණ් දැවී පැතූ විමන් ගරා වැටී ජීවිතයේ සුරා විතින් රාගයෙන් නුරා මතින් රාගයෙන් නුරා මතින් රඟා රැඟුම් හමාර වී අවන්හලේ ගිමන් පොලේ අවන්හලේ ගිමන් පොලේ අම්බරේ දිලී දිලී තාරකා මිලාන වී හද රුවන් තොරණ් දැවී පැතූ විමන් ගරා වැටී
