Thotupola

Hadawathe

Romesh Sugathapala · Anthima Adarayai · 3:54

හදවතේ ඉඩ දෙන්න මට ඉන්න දිවි තුරා හිතුමතේ හැර යන්න නොසිතන්න මට හොරා පැතුවා වගේ මගේ ආදරේ නුඹටම තමා හදවතේ ඉඩ දෙන්න මට ඉන්න දිවි තුරා හිතුමතේ හැර යන්න නොසිතන්න මට හොරා දුටුවාම මුල් දවසේ ඇස් වලින් කී කතා සිටියාට නොකියාම මට තේරුනා සසරේම ආ විලසේ ආදරේ දල්වාලා නුඹ ගාව දැවටීලා මා සැනසුනා ඔයානේ ගෙනාවේ මගෙ හිමිකාරි සංසාරිකා හදවතේ ඉඩ දෙන්න මට ඉන්න දිවි තුරා හිතුමතේ හැර යන්න නොසිතන්න මට හොරා දුර යන්නේ නුඹ කෙලෙසේ මම නේද මල්සරා පැතු හීනේ එළිවෙන්නේ නුඹ ලග තමා රිදුනාම ජීවිතයේ යලි එන්න මා සොයලා හැමදාම තනිවීලා නුඹ එන තුරා ඔයානේ ගෙනාවේ මගෙ හිමිකාරි සංසාරිකා හදවතේ ඉඩ දෙන්න මට ඉන්න දිවි තුරා හිතුමතේ හැර යන්න නොසිතන්න මට හොරා

Hadawathe lyrics · Romesh Sugathapala