Ukulata Nawath
Rookantha Goonatillake · Bambara Pahasa · 4:00
උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබ ලග අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබ ලග අම්මේ කටු කොහොලින් පිරි මට හිමි ලොකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල මට සෙවනැල්ලක් වේ සුවද ඔබෙ අම්මේ මා ඔබ ලග අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබ ලග අම්මේ අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා ඔබ සෙවනේ අම්මේ කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ මතු මතුදා අම්මේ මා ඔබ ලග අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබ ලග අම්මේ මා පොඩි පුතු අම්මේ මා ඔබ ලග අම්මේ
