18 Wannam
Yuki Navaratne & Ravi Jay · 18 Wannam - Single · 3:44
හේයි, මගේ හදවතෙ ඔය හැඩකාර කඩිසර සැර ගමනට පණ ටික ගැහුනා වෙන්න සහයක මට නටමුද උඩරට අපි දෙන්නා එක අතකට බැඳිලා නුඹ එනතුරු මම දත කට මැදගෙන හවසට හන්දියේ කැරකෙනවා හිත හිත ඉන්නකොට ඔන්න එනවා හයිය හිත බිඳිලා ගියා ඕ පනහක මැණිකේ අනෙ කේන්තියෙන් ඇයි වැඩි උනා මට සාන්ද්රනේ නෝන්ඩි වුනු හිත පාන්දර මම හතරගාතේ හා... හාන්සි වුනා මම බූන්දියක රස වාගෙ ඔය දෙතොලම පෑහේ කේන්දරේ බලපාවි දෝ මට අවසානේ හේයි අද දවසම මට අවුල ගිනි ගත්තා මහ අවුවේ රැවුල අනෙ මන්දා මේ සිත් තැවුල (හේයි...) හා... දහඅට වන්නම් ඕ කැරකෙන්නම් දෙන්නම් හිත මං ගානේ හවසට එහෙනම් ඕ මම එන්නම් කෙල්ලෙ නුඹ එනවානේ දහඅට වන්නම් ඕ කැරකෙන්නම් දෙන්නම් හිත මං ගානේ හවසට එහෙනම් ඕ මම එන්නම් කෙල්ලෙ නුඹ එනවානේ මේ මේ මේ කොන් කොන්ඩේ හරිද බලපන් කොන්ඩේ කොන්ඩේ ශුවර් ද සිප් එක ඉස්සර බැඳි පෙම තාමත් හිතට සුවයි මං පාත්ර වෙද්දී ගුණ දොස් වටෙම ගොඩයි මේ මොලේ හිස් දැනුනේ ඔයා දැක්කමයි දැන් බැහ් බෑ කියා තියන් හදවත පුස්කයි ඉඳහිට රවාගත්ත කෙල්ලෙක් දැක්කනෙ ලස්සන මම ඇන්දා සිරිමත්ට සාලේ මැද්දේ හිටගත්තා ගුණවත් මං දැක්ක වන්නම් ඇගෙ පැනගත්තා තනියට එන්න දෙන්නං බෙර පද මං ගානෙ නගෝ ඈ මන්දහාසේ පෑවෙ මට කුමකට දෝ මේ අන්දකාරේ පාට වෙලා මොනවට දෝ මා යන්න ආවේ ඈත පේන දූම කේතු ලෝ භවන්ධකාරේ පාට කල දේවදූති කෝ දහඅට වන්නම් ඕ කැරකෙන්නම් දෙන්නම් හිත මං ගානේ හවසට එහෙනම් ඕ මම එන්නම් කෙල්ලෙ නුඹ එනවානේ දහඅට වන්නම් ඕ කැරකෙන්නම් දෙන්නම් හිත මං ගානේ හවසට එහෙනම් ඕ මම එන්නම් කෙල්ලෙ නුඹ එනවානේ
