Thotupola

Lassana Sundara Dawasak (LSD)

King Lotuss · The First Album · 2:50

ලස්සන සුන්දර දවසේ මට වැදිලා ගියා හිත අස්සට සුන්දර හවසේ කට හැපිලා ඒ අස්සේ මටනම් මචන් ඉන්න බෑ ගේ අස්සේ අද මට හරි ලස්සන දවසක් බන් ලස්සන දවසක් බන් ලස්සන කෙල්ලෝනේ අද මට හරි ලස්සන දවසක් බන් ලස්සන දවසක් බන් ලස්සන කොල්ලෝනේ හූ හූ මොනවද අලුත් විස්තර කියල අහන්නෙපා මම කලින් හිටි අර පිස්සමනේ ඒ පිස්සමනේ ඒ පිස්සමනේ නහින්නෙපා නිස්කරනේ බලපන්කො අද ලස්සන මේ ජරාව ගැහුවෙ ඉස්සරනේ දැන් ලස්සන මේ අඩෝ ලස්සන නේ හා අයිනෝ අයිනෝ අයිනෝ අයිනෝ මගෙ වැඩ නිසා ගෙවල් වලින් බයිනෝ බයිනෝ කොලේ කාලා හිටියෙ නැත්තන් මුහුදට බහිනෝ කහිනෝ සැප වැඩි වෙලා ලගදිම නහිනෝ පසුකරා මම හඳ තර් ණේ අඩෝ අඩෝ ලස්සනයි පේන වර්ණේ අද මට ඕන උනා ටිකක් වෙනස් විදියකට ඉතින් විඳින්න ආවා සොබාදර්මේ කර්මේ දුන්නාද මන්දා බන් පඩිසන් යනවිට ඔහේ ඇවිදන් අනේ මචන් මට ඔය මල මගුල් ඇතිබන් තව දෙන්න එපා මට දුම් වැටිනම් හා වෙනදට වඩා වේගෙන් අද පපු ගැහෙනෝ මෙච්චර වද්ද ගන්න කොල්ලො කෙල්ලො නැහෙනෝ නැහෙනෝ වෙනදට මෙහෙම වෙලාම නෑ ඔව් මට තේරෙනෝ ඇහැ වැහෙනෝ ඕයි ඕයි නැගිටපන් නැගිටපන් උඹට වැඩිද යකෝ ආ ඒක නෙවෙයි ලස්සන සුන්දර දවසේ මට වැදිලා ගියා හිත අස්සට සුන්දර හවසේ කට හැපිලා ඒ අස්සේ මටනම් මචන් ඉන්න බෑ ගේ අස්සේ අද මට හරි ලස්සන දවසක් බන් ලස්සන දවසක් බන් ලස්සන කෙල්ලෝනේ අද මට හරි ලස්සන දවසක් බන් ලස්සන දවසක් බන් ලස්සන කොල්ලෝනේ හූ හූ

Lassana Sundara Dawasak (LSD) lyrics · King Lotuss