Thotupola

Gimhana Kaale

Sashika Nisansala · Gimhana Kaale · 3:29

ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා ලංවේද මා ආයේ දෑසේ සිත් මාගේ පෑරේද වස්සානෙ වාගේ සංකා නොදී පාව ඒදෝ මා සොයා පෙර වේදනා ගෙනා පාව ගිය පාළු ජීවිතේ යලි චෝදනා එපා දෑත බැඳි සීත හෝරාවේ හද යාවෙලා සදා පෑහි ඉමු මේ වාගේ පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ නන්නාද වේ සිනා ශෘංගාරේ වෑහෙනා සංතාප හෝරාව පාවීලා නිම්නාද පාවේලා පින්තාරෙ ගෑවිලා කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා පෙර වේදනා ගෙනා පාව ගිය පාළු ජීවිතේ යලි චෝදනා එපා දෑත බැඳි සීත හෝරාවේ හද යාවෙලා සදා පෑහි ඉමු මේ වාගේ පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ නිස්සාර කාරණා ඇස් ගාව තෝරලා හිංසාව නෑ මාව පාරාලා සිත් මාගේ සාදලා සත් පාට ගාවලා කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා පෙර වේදනා ගෙනා පාව ගිය පාළු ජීවිතේ යලි චෝදනා එපා දෑත බැඳි සීත හෝරාවේ හද යාවෙලා සදා පෑහි ඉමු මේ වාගේ පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ

Gimhana Kaale lyrics · Sashika Nisansala