Thotupola

Sulan Kurullo

Anjalin Gunathilake · Anjalin Gunathilake - Gee 16 · 4:13

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මල් සුවඳකි අරගෙන එන්නේ ආදර උයනේ දොරටුව හැරගෙන ඔච්චම් කරමින් පියඹන්නේ සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී සිහින පොතේ පිටුවක් පෙරලී අද මොනවද එහි ලියැවී ඇත්තේ සිහින පොතේ පිටුවක් පෙරලී අද මොනවද එහි ලියැවී ඇත්තේ ආදරේ, ආදරේ, හ්ම්, ආදරේ ආදරේ, ආදරේ, ආදරේ සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මතක ලොවේ දොර අගුළු ඇරෙයි අද මොනවද එහි හිරවී ඇත්තේ මතක ලොවේ දොර අගුළු ඇරෙයි අද මොනවද එහි හිරවී ඇත්තේ ආදරේ, ආදරේ, හ්ම්, ආදරේ ආදරේ, ආදරේ, ආදරේ සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මල් සුවඳකි අරගෙන එන්නේ ආදර උයනේ දොරටුව හැරගෙන ඔච්චම් කරමින් පියඹන්නේ සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මල් සුවඳකි අරගෙන එන්නේ ආදර උයනේ දොරටුව හැරගෙන ඔච්චම් කරමින් පියඹන්නේ සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

Sulan Kurullo lyrics · Anjalin Gunathilake