Sandawatha Ahasin
සදවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා මගේ පාළු ජීවිතයේ තනියට තනිකම රැදුණේ ඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත්කම තිබුණේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා දිගු නීල ඇස් රහසේ ඉගිලෙයි නොපෙනෙන මානේ මගේ හීන මට ඕනේ කවදද ඔබ මගේ වෙන්නේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා සදවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා
