Sina Handana
Suneera Sumanga · Sina Handana · 3:24
සිනා හඬනා කඳුළු හිනැහෙන නොනිදනා දෑසේ සිහින පොකුරඹ සේම වියැකේ තඹර පෙති මත සෙනෙහසක් පීදේ දැනෙන නොදැනෙන වේදනාවේ හැඟෙන නොහැඟෙන මිහිරියාවකි ආදරේ දැවෙන සිසිලස ජිවිතේ හැඟුම් සිරවී රිදුම් දේ සිත හීසරින් සෙනෙහේ සතපවනු මැන උමතු නෙතු මාගේ බොදවෙනා දසුනේ සිතට මා නුදුරින් කියනු මැන රහසින් වියෝවද ආදරේ සේ මිහිරියි කඳුළු ඇයි මෙතරම් සුසුම් නොහඩා හොවා මා සිත සැරිසරා අහසේ ඉම සොයා දෙනු මැනවි මංසලේ සදාදර පැතුමේ වෙන්වෙනා සතුවි සෙනෙහසේ ලියැවේ කඳුළු උහුලනු හැකිද යළි කොතරම් සිනාසෙනු එතරම් සිනාසෙනු එතරම්
