Thotupola

Thelakataha Gaatha

Charitha Attalage · Awakening · 5:09

සයුරු රැල් වියරු වී ගොඩ ගලද්දී මුහුදු ලිහිණියන් හඬනවා අනතුරක් දැනී නුඹ තැනූ නෞකාවේ පාව යන්නෙමී සයුරට බිලි වී රට දැය මුදා ගමී සයුර සනසා පසු රට දැය සැනසේවී සයුර කැළඹී රළ වැල් නැගී මුහුදු ලිහිණී ඉගිලේවී පිරිනිවන් වී අරහත් හිමි දෙව් කෝප වී දෙරණ ගිල ගනියි කැළඹී රළ වැල් නැගී මුහුදු ලිහිණී ඉගිලේවී පිරිනිවන් දී අරහත් හිමි දෙව් කෝප වී දෙරණ ගිල ගනියි සයුර මැද තනිව මම අතරමං වී මුහුදු තාරුකා අඳුරු වී කළුවරත් දැනී නුඹ පිදූ දරු ප්රාණෙ රැගෙන නැව් නැගී අදුරට බිලි වී රට සනසමී සයුරු සනසා පසු රට දැය සැනසේවී රළ වැල් නැගී සයුර කැළඹී මුහුදු ලිහිණී ඉගිලේවී පිරිනිවන් වී අරහත් හිමි දෙව් කෝප වී දෙරණ ගිල ගනියි කැළඹී රළ වැල් නැගී මුහුදු ලිහිණී ඉගිලේවී පිරිනිවන් දී අරහත් හිමි දෙව් කෝප වී දෙරණ ගිල ගනියි දේශයේ නාමයෙන් නැව් නැගී සයුර සනසන්න මම යන්නේමි මුළු රටම අද සැනසේවි මම කැළණිතිස්ස රජ දියණි නමින් විහාරමහදේවී සොඳුරු ලක් දෙරණ රැකගනී සොඳුරු ලක් දෙරණ රැකගනී සයුර කැළඹී රළ වැල් නැගී මුහුදු ලිහිණී ඉගිලේවී පිරිනිවන් වී අරහත් හිමි දෙව් කෝප වී දෙරණ ගිල ගනියි කැළඹී රළ වැල් නැගී මුහුදු ලිහිණී ඉගිලේවී පිරිනිවන් දී අරහත් හිමි දෙව් කෝප වී දෙරණ ගිල ගනියි මගෙ ගැමුණු කුමරු රජ වේවී එළාර හා යුද වදිවී මුලු රටම එකමුතු වේවී නපුරු රජ අණට ගිනිදැල්වී අරහත් මහා රහත් ලෙසින් තේලකටාහ ගාථා රැව්දේ

Thelakataha Gaatha lyrics · Charitha Attalage