Thotupola

Ran Pokunen

Priyankara Perera · Agada Sagaraye · 3:59

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ මල් මද බිසවුනි කොහේදෝ යන්නේ ආ ආ ආ ආ ආ ආ රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ මල් මද බිසවුනි කොහේදෝ යන්නේ නීල වරල පිට මැදට හෙලන්නේ ආල වඩන ගමනකි ඇය යන්නේ නීල වරල පිට මැදට හෙලන්නේ ආල වඩන ගමනකි ඇය යන්නේ ආල වඩන ගමනකි ඇය යන්නේ මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ ඕ ඕ ඕ ඕ ඕ ඕ මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ රකුසෙකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන නුරා රැගුම් පෑවේ නුරා රැගුම් පෑවේ ඕ ඕ ඕ ඕ ඕ ඕ රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ ආ ආ ආ ආ ආ ආ රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ මල් මද බිසවුනි කොහේදෝ යන්නේ නීල වරල පිට මැදට හෙලන්නේ ආල වඩන ගමනකි ඇය යන්නේ ආල වඩන ගමනකි ඇය යන්නේ කුමරු සිටිද්දී මලට මුවාවී කුමටද වෙහෙසෙන්නේ ඕ ඕ ඕ ඕ ඕ ඕ කුමරු සිටිද්දී මලට මුවාවී කුමටද වෙහෙසෙන්නේ බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇති සුවදට රැවටෙන්නේ සුවදට රැවටෙන්නේ ඕ ඕ ඕ ඕ ඕ ඕ රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ මල් මද බිසවුනි කොහේදෝ යන්නේ ආ ආ ආ ආ ආ ආ රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ මල් මද බිසවුනි කොහේදෝ යන්නේ

Ran Pokunen lyrics · Priyankara Perera