Thotupola

Lanka Matha - Unplugged

Bathiya n Santhush · Lanka Matha · 4:20

අප ශ්රී ලංකා මාතා මගේ ශ්රී ලංකා මාතා අප ශ්රී ලංකා මාතා මගේ ශ්රී ලංකා මාතා මාතා මාතා මාතා මාතා මාතා මාතා මාතා මාතා හදවත ගැඹුරේ ධීර චේතනා මේ සිව් හෙළයේ දසත විසිරුවා එක් වෙමූ සුරකිමු ලක් මෑණියන් සෑමදා මේ ලොව බිහිවූ දිනයේ සිට මෙමා අවසන් හුස්මත් ගිලිහි යනතුරා එක හෙළා පුදදෙමු අපේ ජීවිතේ ලේ පවා ශ්රී ලංකා භුමී නමදීමූ සැවොමා වන්දේ ලක් මෑණි සැමදා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා රකිමි සැමදා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා වඳිමි සැමදා මාතා මාතා උරිනුර ගැටිලා බලය විහිදුවා දාබිඳු හෙළලා සවිය පාමිනා සැම දනා දිවි දෙමූ හෙළ භුමියේ නාමිනා ඔදතෙද පාලා සිංහ ධජ හොවා ලය පුද කරලා තේජසින් සැමා හඬ නගා පවසමු අභිමානයේ ගායනා ශ්රී ලංකා භුමී නමදීමූ සැවොමා වන්දේ ලක් මෑණි සැමදා ශ්රී ලංකා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා රකිමි සැමදා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා වඳිමි සැමදා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා රකිමි සැමදා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා වඳිමි සැමදා

Lanka Matha - Unplugged lyrics · Bathiya n Santhush