Thotupola

Tharappu Peliye

Ashanthi · Daas Panawa · 3:04

Ai, The queen is here You welcome... තරප්පු පේලියෙ මා යනවා හදිස්සි කාරයෝ ගෑවෙනවා කුලප්පු ප්රේමය මෝරනවා ඇහුවා නම් මා එනවා තරප්පු පේලියෙ මා යනවා හදිස්සි කාරයෝ ගෑවෙනවා කුලප්පු ප්රේමය මෝරනවා ඇහුවා නම් මා එනවා ඇස වහලා ඉඟි දීලා අත අල්ල අල්ල ලංවීලා හිත දීලා හිනැහිලා විමසන්න බැරිද සැනසීලා ඇප වීලා කැප වීලා අත දෙන්න දෙන්න සිත් දීලා රඟපාලා දඟ දාලා මං අල්ලගන්න වදවීලා තරප්පු පේලියෙ මා යනවා හදිස්සි කාරයෝ ගෑවෙනවා කුලප්පු ප්රේමය මෝරනවා ඇහුවා නම් මා එනවා තරප්පු පේලියෙ මා යනවා හදිස්සි කාරයෝ ගෑවෙනවා කුලප්පු ප්රේමය මෝරනවා ඇහුවා නම් මා එනවා ඔබ ගේනා රස සේනා හද දල්ව දල්ව මත් වීලා පවසාලා ගවසාලා පෙම දෙන්න හනික සැරසීලා ඔබෙ සේයා මතු වීලා හිත මත්ව ඉන්නේ ඉවසාලා රඟපාලා දඟ දාලා මං අල්ලගන්න වදවීලා තරප්පු පේලියෙ මා යනවා හදිස්සි කාරයෝ ගෑවෙනවා කුලප්පු ප්රේමය මෝරනවා ඇහුවා නම් මා එනවා තරප්පු පේලියෙ මා යනවා හදිස්සි කාරයෝ ගෑවෙනවා කුලප්පු ප්රේමය මෝරනවා ඇහුවා නම් මා එනවා තරප්පු පේලියෙ මා යනවා හදිස්සි කාරයෝ ගෑවෙනවා කුලප්පු ප්රේමය මෝරනවා ඇහුවා නම් මා එනවා තරප්පු පේලියෙ මා යනවා හදිස්සි කාරයෝ ගෑවෙනවා කුලප්පු ප්රේමය මෝරනවා ඇහුවා නම් මා එනවා තරප්පු පේලියෙ මා යනවා හදිස්සි කාරයෝ ගෑවෙනවා කුලප්පු ප්රේමය මෝරනවා ඇහුවා නම් මා එනවා තරප්පු පේලියෙ මා යනවා හදිස්සි කාරයෝ ගෑවෙනවා කුලප්පු ප්රේමය මෝරනවා ඇහුවා නම් මා එනවා

Tharappu Peliye lyrics · Ashanthi