Penena Nopenena
Centigradz · Urumaya · 3:36
පාට දේ දුනු කෝකියාලා ආසගෙ ගුරුම්දේ දිරිහඬුවට ආස කලුවරයි කෙදිනදෝ දේ දුනු ඇසුබෑ පෙනෙන නොපෙනෙන මානයේ ඔබ සොයන මා එනෙත් තනිය කඳුළු බිඳු පිරුණා පෙනෙන නොපෙනෙන මානයේ ඔබ එන දුරා මට දකින්නට මට දකින්නට ඔබ එන දුරා පුංචි සමනලුන් රහස් කිව්වත් ඇත මළකටයේ ඒ ඇසේ විද? ඔබ මාගේ ම හිත කිව්වට ඔබ හිතාවිද මා ඔබෑ පෙනෙන නොපෙනෙන මානයේ ඔබ සොයන මා එනෙත් තනිය කඳුළු බිඳු පිරුණා පෙනෙන නොපෙනෙන මානයේ ඔබ එන දුරා මට දකින්නට මට දකින්නට ඔබ එන දුරා නිදා නොනිදා පහන් වූ රැං අඩං ඔබ හා එක හීනෙකට ඒ හීනෙ ඔබේ තුරුවේ පැලෙන්නම් අවීනාමතේ
