Thotupola

Santhana Mal (සන්තාන මල්)

Imesh Sandeepa · Santhana Mal · 3:37

සන්තාන මල් පීදුනා හිතැත්තී උන්නාම ලං වී එදා ඇස් ගාව මං පේ වෙලා හිඳින්නේ හංගාන ආලේ කතා හීතලේ ගෑවෙවී ආදරෙන් නැහැවෙවී යන්න දෝ අනන්තේ සොයා සන්තාන මල් පීදුනා හිතැත්තී උන්නාම ලං වී එදා නිහඬ බැල්මේ ඇති නුහුරු කැල්මන් නුඹම ලංවෙයි දිදී හදට ඇල්මන් කොහොම යම්දෝ මිදී හිතම පෙම්වත් කියමි ලං වී නොකී හැඟුම දැන්වත් තාරුකා නිවා දමලා මාරුතේ හමා ඇදුනා මීදුමේ වළා යහනත මා ආදරෙන් සඳේ වත සිඹිනා සන්තාන මල් පීදුනා හිතැත්තී උන්නාම ලං වී එදා ඇස් ගාව මං පේ වෙලා හිඳින්නේ හංගාන ආලේ කතා හීතලේ ගෑවෙවී ආදරෙන් නැහැවෙවී යන්න දෝ අනන්තේ සොයා සන්තාන මල් පීදුනා හිතැත්තී උන්නාම ලං වී එදා

Santhana Mal (සන්තාන මල්) lyrics · Imesh Sandeepa