Thotupola

Adaren Ma Adaren

Radeesh Vandebona, Subani Harshani · Me Sansare · 4:24

ආදරෙන් මා ආදරෙන් මුලු රෑ පුරා හෙව්වදෝ මේ තරම් ඔබ මේ තරම් මට ආදරේ දුන්නදෝ සීමා නෑ පෙම් හීනයට මාගේ සීමා නෑ පෙම් හීනයට මාගේ හීලා නෑ පෙම් කල්පනා හීලා නෑ පෙම් කල්පනා සිල් බින්ද යාමේ සිල් බින්ද යාමේ මල් ඉස්ස යහනේ හැදුනා සුයාමේ ආදරේ සිල් බින්ද යාමේ මල් ඉස්ස යහනේ හැදුනා සුයාමේ ආදරේ සීමා නෑ පෙම් හීනයට මාගේ සීමා නෑ පෙම් හීනයට මාගේ හීලා නෑ පෙම් කල්පනා හීලා නෑ පෙම් කල්පනා සද සැංගුනාවේ සද සැංගුනාවේ මේ සොදුරු යාමේ නාමල් සුගන්දේ වෑහෙනා සද සැංගුනාවේ මේ සොදුරු යාමේ නාමල් සුගන්දේ වෑහෙනා බාධා නෑ පෙම් හීනයට මාගේ බාධා නෑ පෙම් හීනයට මාගේ හීලා නෑ පෙම් කල්පනා හීලා නෑ පෙම් කල්පනා ආදරෙන් මා ආදරෙන් මුලු රෑ පුරා හෙව්වදෝ මේ තරම් ඔබ මේ තරම් මට ආදරේ දුන්නදෝ සීමා නෑ පෙම් හීනයට මාගේ සීමා නෑ පෙම් හීනයට මාගේ හීලා නෑ පෙම් කල්පනා හීලා නෑ පෙම් කල්පනා

Adaren Ma Adaren lyrics · Radeesh Vandebona, Subani Harshani