Bindee Giya
Athma Liyanage · Sunflower with Athma Liyanage · 2:27
බිඳී ගිය සෙනේහේ යදී ඈ ජීවිතේ මල් තලා රොන් උරා ඉගිල ගිය බඹරුනේ ඉගිල ගිය බඹරුනේ ඈ විඳී මේ ලොවේ සොඳුරු බව හුදකලා කුරිරු සිතින් නොවේ ජීවිතේ බොඳ කළා ජීවිතේ බොඳ කළා බිඳී ගිය සෙනේහේ යදී ඈ ජීවිතේ මල් තලා රොන් උරා ඉගිල ගිය බඹරුනේ ඉගිල ගිය බඹරුනේ පිපි කුසුම් ගත දරා හිරු නැගේ හෙට දිනේ රොන් උරා මල් තලා යනු එපා බඹරුනේ යනු එපා බඹරුනේ යනු එපා බඹරුනේ යනු එපා බඹරුනේ යනු එපා බඹරුනේ යනු එපා බඹරුනේ...
