Rosa Thol Simbimi
Ridma Weerawardena · 3:43
රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි නුඹ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි සොඳුර නුඹ ලඟින් නැති වත් හිතට උණුසුමයි කඳුළු බිඳු නැඟී ඉඳ හිට නෙතට අත වනයි සිනාසෙමි නමුත් මේ උණු කඳුළු මගේ නොවෙයි රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි
