Sansaraye Maa (Live)
Anu Madhubhashinie, Ridma Weerawardena & Charitha Attalage · Kuweni Concert (A Cinematic Musical Experience) [Part A] · 8:57
ඔන්න මලේ ඔය නා මල නෙලා වරෙන් අත්ත බිඳෙයි පය බුරුලට තබා වරෙන් කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන් සාදු කාර දී ඔරුවක නැගි වරෙන් සන්සාරයේ මා හමුවී තියේ දෝ දෑසේ ඉනාවේ මා මත් වුනා දෝ මේ හුදකලාවේ සීතල සැදෑවේ ඔබ හමුවුනේ මා ගංතීරයේ නේ මේ මල් තුරුල්ලේ ඔබ මල් කිරිල්ලි මා සිනාමලි අද රෑ වුනාවේ හෙට එළිවුනාවේ මිහිරේ යලි හමුවේ දෝ මල් පවා ගැස්සිලා ලං වී බලාවී අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී සුරංගනාවියක්ම දෝ මලින් උපන් ලියක්ම දෝ තනිවී කිම දෝ අසමි සමාවී සුරංගනාවියක් නොවේ මලින් උපන් ලියක් නොවේ සොදුරු හැගුම් ඇයි සගවන්නේ මා මේ සංසාරේ රන් රස සේමා පෑහී සැමදා ආදරේ පෑවා ඇලේ දොලේ, විලේ ජලේ ඉරේ හඳේ, ගහේ වැලේ ගැයුනේ අපගේ ප්‍රේම උදානේ ඔබේ නුවන් දිහා බලා කියන්න බෑ අහන්නේපා ආල හැගුම් ඇයි සගවන්නේ මා මේ මල් යායේ මල් පෙති ගානේ ලියවේ අපගේ ආදරයේ ගීතේ සන්සාරයේ මා හමුවී තියේ දෝ දෑසේ ඉනාවේ මා මත් වුනා දෝ මේ හුදකලාවේ සීතල සැදෑවේ ඔබ හමුවුනේ මා ගංතීරයේ නේ මේ මල් තුරුල්ලේ ඔබ මල් කිරිල්ලි මා සිනාමලි අද රෑ වුනාවේ හෙට එළිවුනාවේ මිහිරේ යලි හමුවේ දෝ මල් පවා ගැස්සිලා ලං වී බලාවී අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී
