Thotupola

Adare Suwada Aran Drama

Kasun Chamikara · Me Hit Songs, Vol. 3 · 3:41

ආදරේ මදි වී ඔයා රැවටිලා කොහෙදෝ ගියා හිත පුරා දුක් වේදනා මා දවා රිදවා ගියා ජිවිතේ මට දි ඔයා දැන් ඉන්නේ අන් සතු වෙලා මා ගෙනා පින් මදි නිසා මට ඔයා නැති වුනා මගේ ම වෙලා හිටිය නිසා හුරතලේ පෙන්නා තරහා වෙලා ගියත් ඔයා මතකයේ රැසුනා ආදරේ මං නෑ කියා හිතුවේ කොහොමද ඔයා වේදනා සගවා තියා ජිවිතේ ගෙවනා කොහේ හෝ සතුටින් කියා ඉන්නවා දැනුනා කදුළු වෙලා දුක ගැළුවා සිනහවන් හංගා ඔහුගේ වෙලා යනවා ඔයා හිත මගේ රවටා ආදරේ හිමි නැත් නිසා මං සදා තනි වුනා වේදනා සඟවා තියා ජිවිතේ ගෙවනා කොහේ හෝ සතුටින් කියා ඉන්නවා දැනුනා

Adare Suwada Aran Drama lyrics · Kasun Chamikara