Gamane gim nivu
Milton Mallawarachchi · Milton Pranama · 3:40
ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා ඔබ මා දවයි දිවා රැ සද සෝ සුසුම්// මතකේ තිබේද ඒ යුගේ මාගේ චේතනා වැටහෙන්නේ දැන් ද ආදරේ සෝක වේදනා ගන අන්ධකාරයේ පාළුවේ කිමිදුනා තනි වූයේ ඔබ නොවේ මා පවා තනි වුනා ගමනේ ගිම් නිවූ එදා... ඔබ මං මුලා වෙලා ගියා පෙම් පහන් නිවා අහිතක් හිතන්නේ නෑ ප්රියේ සිහිනෙකින් පවා අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා හිනැහෙන්න යලි දිලේ දෛවයේ තරකා ගමනේ ගිම් නිවූ එදා...
