Thotupola

Sathutin Inna

Daddy · Sathutin Inna · 4:14

සතුටුයි සැමදා ඔබ මා හැම ජීවත් කලේ දුක් වී පල නෑ මේ සොඳුරු ජීවන ගමනෙ සැනසෙන්න නැලවෙන්න පිනවන්න රහයි ජීවිතේ... සතුටින් ඉන්න ලෙඩ නෑ ඇඟට හිටියොත් හොඳට දුක නෑ හිතට හරි දේ හරිමයි සතුටේ උපත එතනයි දුන් දේ සුවඳයි දුන්නොත් ලැබෙනවා එය නියතයි සැනසෙන්න නැලවෙන්න විඳවන්න රහයි ජීවිතේ... සතුටින් ඉන්න ලෙඩ නෑ ඇඟට සිටියොත් හොඳට දුක නෑ හිතට සතුටින් ඉන්න ලෙඩ නෑ ඇඟට සිටියොත් හොඳට දුක නෑ හිතට සතුටින් ඉන්න ලෙඩ නෑ ඇඟට සිටියොත් හොඳට දුක නෑ හිතට සතුටින් ඉන්න ලෙඩ නෑ ඇඟට සිටියොත් හොඳට දුක නෑ හිතට

Sathutin Inna lyrics · Daddy