Obe Upandine
Milton Mallawarachchi · Milton Pranama 2 · 3:29
ඔබේ උපන් දිනේ අදයි ඔබේ උපන් දිනේ දිගුකල් යෙහෙන් සැරදේ සද මෙන් දිලී ගුවන් තලේ මා හා කියු දේ ලං වී මුවින් ගිලිහී ගියාදෝ ඔබගේ හදින් කම් නෑ එයින් මා නොසැලී ඉදිම් පිලිගන්වමී මගේ රුවන් පැතුම් ඉවත හෙලා සෙනෙහෙ කැළුම් ඇයි මා පෙලෙන්නේ නොදොඩා මුවින් කම් නෑ ඉතින් මා නොහොඩා හිදිම් පිලිගන්වමී මගේ රුවන් පැතුම් ඔබේ උපන් දිනේ අදයි ඔබේ උපන් දිනේ දිගුකල් යෙහෙන් සැරදේ සද මෙන් දිලී ගුවන් තලේ ඔබේ උපන් දිනේ අදයි ඔබේ උපන් දිනේ දිගුකල් යෙහෙන් සැරදේ සද මෙන් දිලී ගුවන් තලේ
