Thotupola

Hiruge Lowedee

Clarence Wijewardena · "Unforgettable Melodies" of Clarence Wijewardena · 2:57

හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ සදුගේ රැයේදී යළි හමුවෙමූ යළි හමුවෙමූ... සැකයේ වෙළිලා උදයේ හවා රැකවල් නැඟේ අප වටා ගොළුවී මුවාවී ඉමූ... හිරුගේ ලොවේදී... අදුරේ වෙළිලා රැය සීතලේ සිහිනේ උදාවූ ලොවේ මුමුණා සිනා සී ඉමූ... හිරුගේ ලොවේදී.

Hiruge Lowedee lyrics · Clarence Wijewardena