Randunuke Malase
Clarence Wijewardena · "Unforgettable Melodies" of Clarence Wijewardena · 2:39
රන් දුනුකේ මල සේ රන් මැණිකේ සැරසී පති කුලයේ කුමරා ඇය කැන්දා යනවා සුදු සේල ගතේ වෙලුනා ගෙල මාල හතක් බැඳුනා රස වීලු කතා ඇසුනා මුව කෝල සිනා පිපුනා රන් දුනුකේ මල සේ රන් මැණිකේ සැරසී පති කුලයේ කුමරා ඇය කැන්දා යනවා ඇගෙ මෑණි පියා දෙදෙනා
