Thotupola

Hada Vile

Clarence Wijewardena · "Unforgettable Melodies" of Clarence Wijewardena · 3:33

හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැලුනා දුණුකේ මල සේ යාවී හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැලුනා දුණුකේ මල සේ යාවී හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැලුනා ආශා දෑසින් බලා සිනාසී ඒ සිත මා සිත වෙලා ගනීවී දහසක් වන මල් පිපී සැලේවී ජීවන මන් පෙත සරසාලා හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැලුනා දුණුකේ මල සේ යාවී හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැලුනා ආදර ගීතේ තනුව කියාවී ජීවන මීවිත සතුට සදාදී මෝහන ලාලිත බැලුම් හෙලාවී මා යන මාවත සරසාලා හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැලුනා දුණුකේ මල සේ යාවී හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැලුනා දුණුකේ මල සේ යාවී හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැලුනා

Hada Vile lyrics · Clarence Wijewardena