Thotupola

Anatha Maruthe

Rookantha Gunathilaka · [www.ananmanan.com] · 3:48

අනාත මාරුතේ කුණාටු සාගරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ අතීතයට වඩා පැරණි අපේ ආදරේ අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ හිතරිදවන වදන් වලට හඩන්නට එපා ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ අනාත සාගරේ කුණාටු මාරුතේ

Anatha Maruthe lyrics · Rookantha Gunathilaka