Thotupola

Sithijaya Pahukaran

Ravindu Jayathilake · Sithijaya Pahukaran · 4:29

ජීවිතේ අනන්තයට යන්නට ගමනක් සිත දරන් සුළඟක් දිගේ පාවෙන්නට මාවතක් සදමින් වෙන මං සොයා ඉගිලී ගිය පස්වනක් සියොතුන් එක රෑනට එක් වුනා එකම සිහිනය සොයන් ක්ෂිතිජය ක්ෂිතිජය අපි ආව පාරෙ තිබුණා එය පසුකර එය පසුකර ආව පාරෙ ඇදුණා අඳුරක මංමුලා වී තව මාවතක් සෙව්වා සිහිනය යාකරන් අපි අනන්තයම දුටුවා ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය පහුකරන් ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය පහුකරන් කඳු ගිරිහෙල් දුටුවා වළාකුළු පාර දිගේ ගිම් නිවන්න නෑ ඉඩක් තව යා යුතුයි මඟ නෑ නිමක් සැනසුම දෙන මාවතේ මං කෙළවරක් හොයලා අපි ආවේ නවතින්නට නම් නෑ අපි නවතිනු නෑ ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය පහුකරන් ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය පහුකරන් ඕ... ඕ... ඕ... ඕ ඕ... ඕ... ඕ... ඕ ජීවිතේ අනන්තයට යන්නට ගමනක් සිත දරන් සුළඟක් දිගේ පාවෙන්නට මාවතක් සදමින් වෙන මං සොයා ඉගිලී ගිය පස්වනක් සියොතුන් එක රෑනට එක් වුනා එකම සිහිනය සොයන් ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය පහුකරන් ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය පහුකරන් ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය පහුකරන් ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය ක්ෂිතිජය පහුකරන්

Sithijaya Pahukaran lyrics · Ravindu Jayathilake