Lahiru Payala
T M Jayarathna · Best of TM · 3:49
ළා හිරු පායලා පිපී මල් යායක් නෑවිලා පිපී මල් යායක් නෑවිලා සෝ තැවුල් නිවනා හදවතේ ආදරේ උතුරා උදා වෙලා උදා ඉරේ රිදී සිනා නෙතකින් නෙතකට වෑහිලා ළා හිරු පායලා පිපී මල් යායක් නෑවිලා පිපී මල් යායක් නෑවිලා ඔබේ කඳුළේ සිනාවේ ඔබ සමග රැඳේනා ඔබේ සෙවනැල්ලයි මා ළා හිරු පායලා පිපී මල් යායක් නෑවිලා පිපී මල් යායක් නෑවිලා ඈත පෙම් අරණේ හිමවතේ පාවෙනා පවනේ නිසංසලේ පැතුම් සැලේ පියා සලා සැනසුම් ලොවකට පාවෙලා ළා හිරු පායලා පිපී මල් යායක් නෑවිලා පිපී මල් යායක් නෑවිලා
