Buduhamuduruwo
Victor Rathnayake · Golden Melodies Of Victor Rathnayake · 4:34
බුදු හාමුදුරුවෝ අපිත් දකින් ඇති බණත් අහන් ඇති ඒ කාලේ නිවන් දිකින්නට පිං මදි වෙන්නැති එකයි තවමත් සංසාරේ නිවන් දිකින්නට පිං මදි වෙන්නැති එකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වදින්නට ඒ කාලේ නිවන් දකින්නට පිං මදි වෙන්නැති එකයි තව මා සංසාරේ බුදුහාමුදුරුවෝ අපිත් දැකින්නැති බණත් අහන්නැති
