Viduli Pahan Mada
Chamika Sirimanna · 5:05
විදුලි පහන් මැද නෙත ගිනිකණ වැටුනූ එක නෙත් සැරයක පහසින් දකින සිහින ඔබ පමණක් සැරිසැරුවා හුදෙකලාව තනිවී සිටිනු නොහැක කුමරී දෙහදක ඉපදුනු ගොළුවත සුරැකී හදවත තෙරපී රහසේ මෙතරම් මට ඉවසනු බෑ සිත තුටු කරවන වෙනත් පෙමක් නෑ දෙනයන ගැටුනු දින සිත රැඳුනි දයාවෙනි සම්මත නොවුනත් ඉවත බලනු බෑ වෙන බවයකවත් හමු වෙමු සිතුනි විදුලි පහන් මැද නෙත ගිනිකණ වැටුනූ එක නෙත් සැරයක පහසින් දකින සිහින ඔබ පමණක් සැරිසැරුවා හුදෙකලාව තනිවී සිටිනු නොහැක කුමරී හුදෙකලාව තනිවී සිටිනු නොහැක කුමරී
