Thotupola

Hanganne Ai Aadare

Chathum Dulara · Hanganne Ai Aadare · 3:41

හිනැහෙනවා නම් ඈ හින්දා හමුවෙනවානම් මේ ආදරේ දුර යනවා නම් බැඳිලා හිතම නුඹ හා ඈ මා දිහා බලන බැල්මේ මා නිවා හිත පිළිගන්න අදිමදි කලාදෝ නුඹේ ඇස් මයි ඒ කියා ඔය ඇස් හංගන්නේ ඇයි ආදරේ හිත පිළිගන්න බැරිදෝ මගේ නුඹෙ අත අල්ලන්ම ඉගිලෙන් හදේ නිවාලන් මෙමා හීනේ දීග වස්සානේ ඈ මනමාලියයි මාගේ හීනේ මාගේ ආයෙත් ආයේ ආයෙත් මා ළඟින් ආයේ හීනේ දීග වස්සානේ ඈ මනමාලියයි මාගේ ලං වුනා සේ පෙම් නිශාවේ මා නිවා මේ මතකද තාමත් තුරුලේ නුඹ කියපු කතාවන් නුබ දුන් ඒ හාදු පුරා ලං වෙනවා ආදරෙන් තාම සොඳුරුයි තාමත් නුඹගේ රුව මවපු සිනාවන් තාම මේ හිතේ ඔය ඇස් හංගන්නේ ඇයි ආදරේ හිත පිළිගන්න බැරිදෝ මගේ නුඹෙ අත අල්ලන්ම ඉගිලෙන් හදේ නිවාලන් මෙමා හීනේ දීග වස්සානේ ඈ මනමාලියයි මාගේ හීනේ මාගේ ආයෙත් ආයේ ආයෙත් මා ළඟින් ආයේ හීනේ දීග වස්සානේ ඈ මනමාලියයි මාගේ ලං වුනා සේ පෙම් නිශාවේ මා නිවා ඒ ඔය ඇස් හංගන්නේ ඇයි ආදරේ හිත පිළිගන්න බැරිදෝ මගේ නුඹෙ අත අල්ලන්ම ඉගිලෙන් හදේ නිවාලන් මෙමා ඔය ඇස් හංගන්නේ ඇයි ආදරේ හිත පිළිගන්න බැරිදෝ මගේ නුඹෙ අත අල්ලන්ම ඉගිලෙන් හදේ නිවාලන් මෙමා

Hanganne Ai Aadare lyrics · Chathum Dulara