Thotupola

Kandulu Muthuhara

Charitha Attalage • Kavinda Hewage • Manasick • Hesara Bandara · Awakening · 4:57

අතීතයේ කෙලහෙලූ ආදරයේ මල්දම් නුඹ ඇවිදින් කඩා දමා හේතුව මම නොදනිම් අතීතයේ කෙලහෙලූ ආදරයේ මල්දම් නුඹ ඇවිදින් කඩා දමා හේතුව මම නොදනිම් සිහිවන විට ඒ අප සොදුරු අතීතයේ කදුලක් එනවාමයි ඒ කදුලෙන් මේ මුතුහර හැදුවේ ඔබේ ගෙලේ ලන්නයි කදුලු මුතු හර පලදවන්නම් සදේ මං වෙන්ව යන්නම් කදුලු මුතු හර පලදවන්නම් සදේ මං වෙන්ව යන්නම් කදුලු මුතු හර පලදවන්නම් සදේ මං වෙන්ව යන්නම් කදුලු මුතු හර පලදවන්නම් සදේ මං වෙන්ව යන්නම් කදුලු මුතු හර කදුලු මුතු හර එන්න මගේ සදදර පියවිය පලදවන්න මේ මුතුහර දැවේ හදේ ගිනි දැල් ගන්න මදක් අහකට ඔය කෙහෙරැල් කොතැනවත් තැවි තැවි නොම ඇල් රැගැන ගියා සදහට ගෙල වට තිව්වා ඒ කැලැල් උඹ වෙස් බැන්දා කලකදී මග හැරුනා යතාර්තයේ ඉව එකතැනකදී උඹ මැව් අනාගතේ දීප්තියෙන් නිලංකාර උනා මගේ ඇස් හැම රැයකදී ඇතී කලා ජීවිතේ අහිමී තරහවෙන් උඹ මත්තෙම නහිමී පලිහක් වගේ වියලෙද්දී ඇස් දෙක සැඩ මතකේ අනුරාවට වහිමී තනි උඩ උඹේ කදුලට හුරු වූ අග උහුලන් හැකි තරමට උණූ බව තවරා උඹෙ පහසින් පළදින්න මා දුන් මුතු හර සමනල තටු මත අප ලියූ පෙම් ගී මැකිලා නම් නුඹේ මිහිරේ වෙනස් වුනේ ආදරයේ කටු ගෑ සමනල තටු මත අප ලියූ පෙම් ගී මැකිලා නම් නුඹේ මිහිරේ වෙනස් වුනේ ආදරයේ කටු ගෑ සිහිවන විට ඒ අප සොදුරු අතීතයේ කදුලක් එනවාමයි ඒ කදුලෙන් මේ මුතුහර හැදුවේ ඔබේ ගෙලේ ලන්නයි කදුලු මුතු හර පලදවන්නම් සදේ මං වෙන්ව යන්නම් කදුලු මුතු හර පලදවන්නම් සදේ මං වෙන්ව යන්නම් කදුලු මුතු හර පලදවන්නම් සදේ මං වෙන්ව යන්නම් කදුලු මුතු හර පලදවන්නම් සදේ මං වෙන්ව යන්නම් කදුලු මුතු හර කදුලු මුතු හර කදුලු මුතු හර

Kandulu Muthuhara lyrics · Charitha Attalage • Kavinda Hewage • Manasick • Hesara Bandara