Samawa Denu Mena
Milton Mallawarachchi · Milton Pranama 2 · 3:11
සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවානම් හිත රිදවන්නට ඔබ හඩවන්නට සිතුවේ නැත මානම් සිතුවේ නැත මානම් විෂකුරු මිනිසුන් ඇසුරෙන් මිදීලා අව්වේ වැහි පින්නේ කිරිදරුවෙකු මෙන් උනුහුම් වෙන්නයි ඔබවෙත මා එන්නේ ඔබ නොබැලුවොතින් සෙනෙහසකින් මගෙ හිත සුවපත් කරලා කොතැනක යන්නද කාට කියන්නද අත්දෙක දික්කරලා අත්දෙක දික්කරලා සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවානම් හිත රිදවන්නට ඔබ හඩවන්නට සිතුවේ නැත මානම් සිතුවේ නැත මානම් ඔබ මගෙ හදවත් කුසුම පුබුදුවා ඔය පාමුල රන්දයි කොයික කියන්නෙත් කොයික කරන්නෙත් ආදරේ වැඩි හින්දයි ඔබ මගෙ හදවත් කුසුම පුබුදුවා ඔය පාමුල රන්දයි කොයික කියන්නෙත් කොයික කරන්නෙත් ආදරේ වැඩි හින්දයි ආදරේ වැඩි හින්දයි සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවානම් හිත රිදවන්නට ඔබ හඩවන්නට සිතුවේ නැත මානම් සිතුවේ නැත මානම්
