Oba Apple Malak Vage
Amarasiri Peiris · Snehaye Nagarayai · 5:42
ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ පායන්න දෑස මානේ උනුහුමට ගින්දරී ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී දිගු දෑසෙ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්රියේ කීරි ගැහෙන සිත අනුහස අයදී ප්රේමයේ එය පමනක් ශේශය වී නම් පූර්වාත්මයේ ඔබ ගැවසෙන මා හිත අවිනීතයි අවනත නැති නෙතටද අවිවේකයි හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයි පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි කියාගන්න බැරි කමින් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ පායන්න දෑස මානේ උනුහුමට ගින්දරී ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී දිගු දෑසෙ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ
