Thotupola

Kshithija Reka

Kasun Kalhara · Radical Premaya · 3:54

සිතිජ රෙඛා ලං වුනා පැතුම් දැසේ දිස් උනා ආදරේ... නොනොමි ආශා දැල් උනා නුවන් ස්වරයෙන් මත් උනා ජිවිතේ... දැනෙන්නේ විශ්වයයි. සිතිජ රෙඛා ලං වුනා... ආදරේ... නොනොමි ආශා දිස් වුනා... ජිවිතේ... නැවතුනේ කාලයයි... සිනා සෙන මන්දාකිනී... සිතුම් අහසේ පායලා. දිලිසේ... සුසුම් සුලගේ යාවුනා... රහසේ... හැරගියේ... තනිකමයි... නැවතුනේ... කාලයයි... දෙනෙත් කදුලින් වෙන්වෙලා... සිතුම් අහසේ පාවෙලා... දිලිසේ... නිවී මහදේ වේදනා. සුසුම් සුලගේ යාවුනා... රහසේ... දැනෙනේ විශ්වයයි... සිතිජ රෙඛා ආදරේ... ආදරේ... නොනිමි ආශා ජිවිතේ.ජිවිතේ... හැරගියේ... තනිකමයි... උතුරා යයි ආරාධනා... සිතුම් අහසේ පායලා. දිලිසේ... සුසුම් සුලගේ යාවුනා... රහසේ... හැර ගියේ තනිකමයි... නැවතුනේ කාලයයි... ගී පද එකතුව - ගයාන් කරුනාරත්න

Kshithija Reka lyrics · Kasun Kalhara