Wellen Thelada Mawaala (Podu Teledrama Song)
Ravi Royster/Nimesh Kulasinghe · Hits of Nimesh Kulasinghe · 3:49
වැල්ලෙන් තෙලද මවාලා කිරියෙන් බතම දොවාලා හදවතට දැනෙන විලස මෙලොව දිවිය ගෙවාලා තරුමල් ගෙනෙමි කඩාලා සරුවත් පොවමි මවාලා තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා විකසිත හීන ගේන දේහදාරී මා නේද හදවත ආදරේට වෑහුනා සදා මේ මගේ වේදිකාව දෙනවාද ආචාර පතුරමි තේජමාන මේ ලෙසේ සරා වැල්ලෙන් තෙලද මවාලා කිරියෙන් බතම දොවාලා හදවතට දැනෙන විලස මෙලොව දිවිය ගෙවාලා තරුමල් ගෙනෙමි කඩාලා සරුවත් පොවමි මවාලා තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා ගිරි මද්දහනේ හැන්දෑවේ නවතා නෑ මා සංචාරේ පනවන් සේ බැඳීලා සඳවන් රූ සරාලා සඟවාලා නෑ ශෘංගාරේ පියඹාලා යමුද මල් පාරේ යලි මං නෑ හැරීලා දුක නම් නෑ දැනීලා පෙන්වා නිසි කාරණාව තනමී රජ මාලිගාව පොලවේ වැලි පාගලාම තේජමාන පානවා විදිමී හද වේදනාව නගමූ මුව මල් සිනාව දිනලා මිස නෑ පරාද කිරුල දරමි ලොවම ජය අරන් වැල්ලෙන් තෙලද මවාලා කිරියෙන් බතම දොවාලා හදවතට දැනෙන විලස මෙලොව දිවිය ගෙවාලා තරුමල් ගෙනෙමි කඩාලා සරුවත් පොවමි මවාලා තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා විකසිත හීන ගේන දේහදාරී මා නේද හදවත ආදරේට වෑහුනා සදා මේ මගේ වේදිකාව දෙනවාද ආචාර පතුරමි තේජමාන මේ ලෙසේ සරා වැල්ලෙන් තෙලද මවාලා කිරියෙන් බතම දොවාලා හදවතට දැනෙන විලස මෙලොව දිවිය ගෙවාලා තරුමල් ගෙනෙමි කඩාලා සරුවත් පොවමි මවාලා තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා වැල්ලෙන් තෙලද මවාලා කිරියෙන් බතම දොවාලා හදවතට දැනෙන විලස මෙලොව දිවිය ගෙවාලා තරුමල් ගෙනෙමි කඩාලා සරුවත් පොවමි මවාලා තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා
