Thotupola

Sandawan Ruwin

Raween Kanishka · Unknown Album · 3:21

සඟවන් රුවින් සාර ආශා හැඟුම් ගේන තරුවන් නුවන් බාර නාරී ගමන් තාල දුටුවන් වශී වූව ශෝභා වතින් කෝල නෙක මල් පැතුම් හීන සේයා ලදුන් ගේන නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල ඉඟ සුඟ පා සුරගන රූ වත උතුරන ආශා රෑ පුරා රූ වරුනා කළඹන මේ සිත ඉඟ සුඟ වා වත මලරූබරින් නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල Could you be the most beautiful girl in the world Cause Girl you're my precious than diamonds in Pearls I just can't describe it I ain't got the words Your are my number one I'll always put you first My lady so the perfect soulmate You're beauty is divine you're heart I wont break I'm gone be there for you good and the pain You're my destiny you're part of a greater plan රූ නාරියේ ඉදුරන් සිත්තමේ මා මන කළඹනා තරු අකාහේ රෑ තරු වාගේ වත දිදුලනා නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල

Sandawan Ruwin lyrics · Raween Kanishka