Api Denna Pokunai Piyumai
H.R. Jothipala · Jothi Hit Songs · 4:14
අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ ඔබගේ සිත මා නැත හඳුනන්නේ වරදක් නැතුවයි පිටුපා යන්නේ තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි සුභ සැන්දෑවක් වේවා අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ ඔබගේ සිත මා නැත හඳුනන්නේ වරදක් නැතුවයි පිටුපා යන්නේ තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි සුභ සැන්දෑවක් වේවා වැලි අහුර කන්දක් කියාලා දිය බිඳුව ගඟකැයි සිතාලා මල් අත්තේ කටුවක් සොයාලා ලතවෙන්න සිදුවෙයි කිපීලා වැලි අහුර කන්දක් කියාලා දිය බිඳුව ගඟකැයි සිතාලා මල් අත්තේ කටුවක් සොයාලා ලතවෙන්න සිදුවෙයි කිපීලා අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ ඔබගේ සිත මා නැත හඳුනන්නේ වරදක් නැතුවයි පිටුපා යන්නේ තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි සුභ සැන්දෑවක් වේවා සඳ මඬලේ සා ලපය නැතිදෝ මඟ දිගට සම සමව ඇතිදෝ මෙය ඔබට තෝරන්න බැරිදෝ අප අතර මැද ඉන්නේ කවුදෝ සඳ මඬලේ සා ලපය නැතිදෝ මඟ දිගට සම සමව ඇතිදෝ මෙය ඔබට තෝරන්න බැරිදෝ අප අතර මැද ඉන්නේ කවුදෝ අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ ඔබගේ සිත මා නැත හඳුනන්නේ වරදක් නැතුවයි පිටුපා යන්නේ තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි සුභ සැන්දෑවක් වේවා අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ ඔබගේ සිත මා නැත හඳුනන්නේ වරදක් නැතුවයි පිටුපා යන්නේ තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි සුභ සැන්දෑවක් වේවා සුභ සැන්දෑවක් වේවා
