Thotupola

Mata men ohutada

Milton Mallawarachchi · Milton Pranama · 3:20

මට මෙන් ඔහුටද කඳුල ඔබයි කඳුල ඔබයි හසරැල්ල ඔබයි මට මෙන් ඔහුටද කඳුල ඔබයි කඳුල ඔබයි හසරැල්ල ඔබයි තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වෙයි ආදර ගඟුලක් පෙරට ඇදෙයි කාටද ඔබේ අත හිමිවන්නේ මා වාගෙම ඔහු විමසන්නේ මට මෙන් ඔහුටද කඳුල ඔබයි කඳුල ඔබයි හසරැල්ල ඔබයි කිසිවෙකු රිදවා හිනැහෙනු බෑ මට එහෙයින් ඔබගෙන් බැහැර යමි ඔබටද ඔහුටද සුබ පතමි ඔබටද ඔහුටද සුබ පතමි මට මෙන් ඔහුටද කඳුල ඔබයි කඳුල ඔබයි හසරැල්ල ඔබයි මට මෙන් ඔහුටද කඳුල ඔබයි කඳුල ඔබයි හසරැල්ල ඔබයි

Mata men ohutada lyrics · Milton Mallawarachchi