Thotupola

Ma Neth Kadalle

Milton Mallawarachchi · Milton Pranama 2 · 2:49

මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ දැවටි රන් දැලින් හද පුරා සැනසිලා අයෙත් ඉගිල්ලි පියඹාලා පියාසෙත් නොසරා මල් කැලෙන් රොන් සොයාලා... රොන් සොයාලා... බඹර තුඩුගා තැනී කුමුදු මලකින් පෙති ගෙනෙමි දුර ඈත විලකින් බලා... බඹර තුඩුගා තැනී කුමුදු මලකින් පෙති ගෙනෙමි දුර ඈත විලකින් බලා... ඒ මැද ඔබෙ යහන සාදන්නේ නා දල්ලෙනුයි සුවද උරා... මා නෙත් කැදැල්ලේ... අරුණ පිනි බින්දුවයි පියුමෙ මකරන්දයයි පොවමි මේකුලක කලතා නිවා... අරුණ පිනි බින්දුවයි පියුමෙ මකරන්දයයි පොවමි මේකුලක කලතා නිවා... මින් මතු කිසිදාක යන්නෙහීද හද රන් ලෙනේ පහන නිවා... මා නෙත් කැදැල්ලේ...

Ma Neth Kadalle lyrics · Milton Mallawarachchi