Thotupola

Kirula Rajungei

Somathilake Jayamaha · Oba Malak Wela · 3:50

කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි භරනි බරට පිරි මැණික් දිලෙන බිම රැකුනොත් මිස රන් කිරුළක් කොහිවෙද? කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි චන්ඩ නපුරු සාගරේ ගිලෙන නැව් බලන් අපිත් එහෙම ගිලෙනවාද කඳුලු පොදි බැඳන්? මව්බිම ගිනි ගන්නවා අපි වීනා වයනවා කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි භරනි බරට පිරි මැණික් දිලෙන බිම රැකුනොත් මිස රන් කිරුළක් කොහිවෙද? කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි අනතුර දැක ඇස් පියාන ඉන්න රඟ බලව් පෙර හෙල දිව සිරිත නොවෙයි සිතාලා බලව් මව්බිම ගිනි ගන්නවා අපි වීනා වයනවා කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි භරනි බරට පිරි මැණික් දිලෙන බිම රැකුනොත් මිස රන් කිරුළක් කොහිවෙද? කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි

Kirula Rajungei lyrics · Somathilake Jayamaha