Thotupola

Hamadama Awath

Viraj Perera & Rukman Asitha · 3:15 · 3:15

හැමදාම ආවත් මගේ හීනෙට මාගේ තනිකම මකන්න බෑ කිසිදාක නාවත් නුඹේ හීනෙට මා අමතක කරන්නෙපා හැමදාම ආවත් මගේ හීනෙට මාගේ තනිකම මකන්න බෑ කිසිදාක නාවත් නුඹේ හීනෙට මා අමතක කරන්නෙපා මා ඉන්නේ පාළු රෑක සීතලේ හඩා ඔබ ඉන්නේ ආදරේක උණුහුමේ වේලා ඔබ මට කියන්න මගේ හිත හදන්න මොනවද කරන්න ඕනා ඉවසාන ඉන්න බෑ උහුල ගන්න මියැදීලා යන්න ඕනා මා දන්නෑ මාගේ ජිවීතේ... මගේ කියා ඔබ දන්නෑ ජීවිතේට කාගේදෝ වෙලා ඔබ මට කියන්න මගේ හිත හදන්න මොනවද කරන්න ඕනා ඉවසාන ඉන්න බෑ උහුල ගන්න මියැදීලා යන්න ඕනා හැමදාම ආවත් මගේ හීනෙට මාගේ තනිකම මකන්න බෑ කිසිදාක නාවත් නුඹේ හීනෙට මා අමතක කරන්නෙපා හැමදාම ආවත් මගේ හීනෙට මාගේ තනිකම මකන්න බෑ කිසිදාක නාවත් නුඹේ හීනෙට මා අමතක කරන්නෙපා

Hamadama Awath lyrics · Viraj Perera & Rukman Asitha