Thotupola

Me Ahasa Pura

Prince Udaya Priyantha · Prince Udaya Priyantha · 4:06

මේ අහස පුරා තාරුකා අරන් මම ආදරයේ කවිය ලියන්නම් රතුරෝස හීන මාලිගේ ඉඳන් ඔබ ලියූ කවියෙ මිහිර විඳින්නම් මේ අහස පුරා තාරුකා අරන් මම ආදරයේ කවිය ලියන්නම් රතුරෝස හීන මාලිගේ ඉඳන් ඔබ ලියූ කවියෙ මිහිර විඳින්නම් සංසාර ගමන ඔබ හා යන්නම් ඔබෙ සුළැඟිල්ලේ එල්ලී එන්නම් සුළඟ තරම්වත් නොරිදන්නම් ඔබ මලක් වගෙ මා රැකගන්නම් මේ අහස පුරා තාරුකා අරන් මම ආදරයේ කවිය ලියන්නම් රතුරෝස හීන මාලිගේ ඉඳන් ඔබ ලියූ කවියෙ මිහිර විඳින්නම් මේ යායෙ හමන සුළඟට දෙන්නම් පෙම් සුවඳ ඔබට සුවයක් වේනම් කවුළු පියන් ඇරගෙන ඉන්නම් ඔබෙ සුවඳ තුරුළු කරන් නිදන්නම් මේ අහස පුරා තාරුකා අරන් මම ආදරයේ කවිය ලියන්නම් රතුරෝස හීන මාලිගේ ඉඳන් ඔබ ලියූ කවියෙ මිහිර විඳින්නම් මේ අහස පුරා තාරුකා අරන් මම ආදරයේ කවිය ලියන්නම් රතුරෝස හීන මාලිගේ ඉඳන් ඔබ ලියූ කවියෙ මිහිර විඳින්නම්

Me Ahasa Pura lyrics · Prince Udaya Priyantha