Thotupola

Orion

Channuka · Orion · 2:57

ඔරායන් වෙන්නකෝ ඔරායන් වෙන්නකෝ ඔරායන් වෙන්නකෝ මගේ නොකියාම ඉන්නම් මා ඈතින් ඉඳන් පෙම් කරන්නෝ අඩුයි විරලයි හිතලා කියන්නම් මා තාමත් නුඹෙන් මා විඳින්නේ අලුත් සුවඳයි ආදරේ... මට ඔයා ඕනේ දන්නෑනේ මං දිශාවක් නෑ මා ළඟ මාලිමාවක් මම ප්රේමෙට කෝඩුකාරනේ (එයි) මිතුරී මා සොයමි පාරක් නුඹ රෑ මැද තරු රටාවක් ඔරායන් වෙන්නකෝ මගේ (එයි) ඔරායන් වෙන්නකෝ ඔරායන් වෙන්නකෝ ඔරායන් වෙන්නකෝ මගේ හැමදාම නින්දෙන් මා ආදම් වෙලා ඊව් හොයන්නේ නුඹෙන් විතරයි සඟවාන උන්නත් මා දෑතේ වැදෙද්දී උදම් වූ හැඟුම් උතුරයි ආදරේ... මට ඔයා ඕනේ දන්නෑනේ මං දිශාවක් නෑ මා ළඟ මාලිමාවක් මම ප්රේමෙට කෝඩුකාරනේ මිතුරී මා සොයමි පාරක් නුඹ රෑ මැද තරු රටාවක් ඔරායන් වෙන්නකෝ මගේ දන්නෑනේ මං දිශාවක් නෑ මා ළඟ මාලිමාවක් මම ප්රේමෙට කෝඩුකාරනේ මිතුරී මා සොයමි පාරක් නුඹ රෑ මැද තරු රටාවක් ඔරායන් වෙන්නකෝ මගේ ඔරායන් වෙන්නකෝ ඔරායන් වෙන්නකෝ ඔරායන් වෙන්නකෝ මගේ ඔරායන් වෙන්නකෝ ඔරායන් වෙන්නකෝ ඔරායන් වෙන්නකෝ මගේ ඔරායන් වෙන්නකෝ ඔරායන් වෙන්නකෝ ඔරායන් වෙන්නකෝ මගේ

Orion lyrics · Channuka