Paaren
La Signore · Paaren · 2:50
පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසිවෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස පැතු ඈගෙන් උණුහුම නොලැබෙයිදෝ දැන් හදවත විඳි දුක මෙතරම් ඇයි මෙලෙස කරන්නේ දැන් අඩමානෙන් සිටියේ මගෙ හිත කිවුවත් නෑ ඇසුවේ නෙතු මානෙන් මැකුනේ ඔබෙ සිතුවම් දැන් බොඳවී යන්නේ Yes! Now what would you do if I told you I Got a really bad case of the butterflies? From the corner of the room you caught my eye Now I'm infatuated with your smile So baby, baby, baby, please You have brought me to my knees This right here is more than a crush Never mind your man, let's talk about us Uh, I mean love and lust And all the things that we can do Yeah, let's fly away, far away, just me and you (And you) Never mind your man, I'm all the man you'll ever need (Ever need) Let me take you there, baby let me set you free (Set you free) පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසිවෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස පැතු ඈගෙන් උණුහුම නොලැබෙයිදෝ දැන් හදවත විඳි දුක මෙතරම් ඇයි මෙලෙස කරන්නේ දැන් අඩමානෙන් සිටියේ මගෙ හිත කිවුවත් නෑ ඇසුවේ නෙතු මානෙන් මැකුනේ ඔබෙ සිතුවම් දැන් බොඳවී යන්නේ Yes! Now, now tell me what I got to do Just so that I can get through to you You drive me delirious You're with that guy? you can't be serious So what's it gonna take for me To show you the heights of ecstasy? Oh baby stand next to me We're picture perfect, a perfect picture Take your time, let it hit ya Stop hesitating Tell me what you're waiting for All that you got to do is call [...] සෝඩි නුබේ ලැම ගාඩි රැහෙන් පැන පාන සිනා දැක ප්‍රේත වුනා සිත ආල කෙරෙව්වට තාලෙ සැරයි බොල කාලෙ මෙයයි හොද වහන් වෙමුද පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසිවෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස පැතු ඈගෙන් උණුහුම නොලැබෙයිදෝ දැන් හදවත විඳි දුක මෙතරම් ඇයි මෙලෙස කරන්නේ දැන් අඩමානෙන් සිටියේ මගෙ හිත කිවුවත් නෑ ඇසුවේ නෙතු මානෙන් මැකුනේ ඔබෙ සිතුවම් දැන් බොඳවී යන්නේ
