Thotupola

Adara Lowe

Jayasri · Mod Goviya · 3:34

ආදර ලොවේ අපි හමු වුණේ සතුටින් වෙලී සුවඳ දී ළඟ හිඳී හැඟුමන් අපේ වේදනා තොර නොවී සැකයෙන් එදා අපි කිව් කතා ආදර ලොවේ අපි හමු වුණේ කඳුළැල් සලා යළි වෙන් වුණේ මා පිය කතා එරෙහි වූ විට එදා පැතුමන් අපේ විසුණුවී ගියෙ සදා විඳු වේදනා උදයේ හවා ආදර ලොවේ අපි හමු වුණේ කඳුළැල් සලා යළි වෙන් වුණේ ලාල-ලාලාලා, ලාල-ලාලාලා ලාල-ලාලාලා, ලාල-ලාලාලා සැකයෙන් එදා අපි කිව් කතා ආදර ලොවේ අපි හමු වුණේ කඳුළැල් සලා යළි වෙන් වුණේ ආදර ලොවේ අපි හමු වුණේ කඳුළැල් සලා යළි වෙන් වුණේ ආදර ලොවේ අපි හමු වුණේ කඳුළැල් සලා යළි වෙන් වුණේ ආදර ලොවේ අපි හමු වුණේ කඳුළැල් සලා යළි වෙන් වුණේ

Adara Lowe lyrics · Jayasri