May Maara Mal
Rashan Balasooriya · May Maara Mal · 3:48
මැයි මාර මල් වාර සුළඟේ ගෙනා මන්දාර වැහි කාල තුරුලේ හොවා වැව රවුම නුඹ නාව පාළුයි මෙදා මා ගාව නොවුනාද මතකයි එදා හමුවෙලා තවරලා මා සුවඳක් විඳිනා පෙතිසලා ගිලිහිලා පාට කුසුමයි මියෙනා රිදවලා හඬවලා මා රූරා වැටෙනා සිඳගනා සඟවලා ඈගේ කඳුලැලි සැලෙනා දිවුරලා බිඳදමා ගිවිසුම් පාරවලා හුදෙකලා වරද මා විමසුම් කාල ගෙනා සීත මීදුම් මා වෙලාගන් හැඬුමන් පිසදමලා හීන සීරුම් නාව මොහොතන් මා ඈ තනිකරලා හමුවෙලා තවරලා මා සුවඳක් විඳිනා පෙතිසලා ගිලිහිලා පාට කුසුමයි මියෙනා රිදවලා හඬවලා මා රූරා වැටෙනා සිඳගනා සඟවලා ඈගේ කඳුලැලි සැලෙනා
