Thotupola

Adari

Sangeeth Wijesuriya · Best of Sangeeth Wijesuriya · 3:47

ආදරේ සුව සොයා යද්දී ආදරී දිවයයි ආදරේ සිත නතර වෙද්දී ඈ හැරී යලි එයි සාගරේ රළ පෙරලි පෙරලී වෙරළ සුව විමසයි සාගරේ වෙත බැලුම් හෙලමී මිරිඟු පෙම සිහි වෙයි මිරිඟු පෙම සිහි වෙයි ඔබෙන් ඉල්ලූ ආදරය මට ඔබ නොදුන් හන්දා ඇගෙන් ලංවූ සොඳුරු සෙනෙහස ම වෙත මං ගත්තා ඉතින් ලඳුනේ ම වෙත වරදක් නැතැයි මට හැඟුණා නැතැයි මට හැඟුණා ආදරේ සුව සොයා යද්දී ආදරී දිවයයි ආදරේ සිත නතර වෙද්දී ඈ හැරී යලි එයි සාගරේ රළ පෙරලි පෙරලී වෙරළ සුව විමසයි සාගරේ වෙත බැලුම් හෙලමී මිරිඟු පෙම සිහි වෙයි මිරිඟු පෙම සිහි වෙයි ලඟින් ඉද්දී අගය නැතිවී නොවටිනා පරිදි දුරින් ඉද්දී අගය දැනුනේ ඔබහටයි දුක් දී ඉතින් පැරදී යන්න මට බෑ තව වරක් ලංවී තව වරක් ලංවී ආදරේ සුව සොයා යද්දී ආදරී දිවයයි ආදරේ සිත නතර වෙද්දී ඈ හැරී යලි එයි සාගරේ රළ පෙරලි පෙරලී වෙරළ සුව විමසයි සාගරේ වෙත බැලුම් හෙලමී මිරිඟු පෙම සිහි වෙයි මිරිඟු පෙම සිහි වෙයි

Adari lyrics · Sangeeth Wijesuriya