Adare
Udara Samaraweera · Adaraneeya Kathawak · 3:52
හොයාගෙන හොයාගෙන ආවේ හොයාගෙන හොයාගෙන ආවේ ගඟක උල්පත දෝ බිගුනු රැඳි මල් මතදෝ කොහේ සිටියාදෝ හොයාගෙන හොයාගෙන ආවේ තුරු හිසක රැදුනේ ගඟුලේ මියැසිය ඇසුනේ උන්මාද සත්සරාවී මා මුසපත් කරා නෙතු ලිහේ නිසල් මේ අහසේ සියො ළඟම සත්සරයේ රැදුනේ සීරුවට අහන්නට රහසේ කියන්නම් මං ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ නෙත් කවුළු හැර දෙන්නම් හුස්ම නොගෙනම ඉන්නම් විසල් අහසේ දොරටු හැර දෙන්නම් ආදරේ ආදරේ ඔබේ හද ළඟ හුස්ම ගන්නම් මං කාටවත් නොකියම් මං ආදරේ කලබවක් මෙතරම් මුහුදකට පුලුවන් ද සිතිජයක් සගවන්න ආදරේ ආදරේ ආදරේ ආදරේ
